හෙවත් තුති පිදීමේ දිනය යනු නිල නොවන පරිදි විවිධ රටවල ඔක්තෝබරයේ සිට නොවැම්බරය දක්වා ජනතාව විසින් සමරනු ලබන නිවාඩු දිනයකි.
ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ග්‍රෙනාඩා, ශාන්ත ලුසියා, ලයිබීරියාව සහ බ්‍රසීලය, ජර්මනිය සහ පිලිපීනය වැනි රටවල බෙහෙවින් මෙම දිනයට තුති පුදන අතරම පෙර වසර සහ සිය ජීවිතයට සහාය දුන් අය සිහි කරමින් ආශිර්වාදයට තුති පිදීමේ දිනයක් වශයෙන් මෙය සමරනු ලබයි.
හොලිවුඩයේ තාරකාද බොහෝ දෙනෙකු මෙම දිනය සිහිපත් කරමින් සිය සමාජ මාධ්‍ය යාවත්කාලීන කර තිබූ අතර ජෙනිෆර් ලෝපේස්ද සිය තුති පිදීමේ දිනය වෙනුවෙන් වීඩියෝවක් නිකුත් කර තිබිණි.