දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ 11 වැනි අදියර ඊයේ (25) උත්කර්ෂයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අවසන් විය.
එහිදී සිහින කිරුළ වෙනුවෙන් තරඟ වැදුණු තරඟාරියන් තිදෙනා අතරින් තඹුත්තේගම අංජලී හේරත් ජයග්‍රහණය කළාය.
අනුපිළිවෙළින් තරඟ වැදුණු තරඟකාරියන්ගෙන් අපූර්වා ආශාවරී සහ විදූෂා රාජගුරු තෙවන සහ දෙවන ස්ථාන දිනගත්හ.
අංජලී ජගරහණය කළ අවස්ථාව 'ඩ්‍රීම් ස්ටාර්' යූටියුබ් චැනලයේ පළ කර තිබිණි.