දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ අවසන් මහා තරඟයේ ජයග්‍රාහිකාව වූයේ තඹුත්තේගම අංජලී හේරත් ගායිකාව වේ.
එසේම ඇය හා සමානවම දක්ෂතාවයෙන් සමන්විත අනික් තරුණියන් දෙදෙනාද සමග අංජලී අවසන් මහා තරඟයේ ජයග්‍රාහී අවස්ථාවට මුහුණ දීමට පෙර සිය කාමරයේ කතාබස් කළ දේ 'ES Productions' යූටියුබ් නාලිකාවේ පළ කර තිබිණි.