එම්. සෆීර් විසින් පළමුවරට අධ්‍යක්ෂණය කරනු ලැබූ "මම නෙමෙයි" චිත්‍රපටය කොස්තරිකා රාජ්‍යයේ පැවැති 09 වැනි සෙන් ජෝස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය බවට පත් වී තිබේ.
මධ්‍යම ඇමරිකාවේ කොස්තරිකාහි පැවති මෙම සම්මාන උලෙළේ ජූරියේ ඒකමතික තීරණයට අනුව පර්යේෂණාත්මක වෘත්තාන්ත අංශයේ හොඳම චිත්‍රපටය බවට චිත්‍රප්ටය තෝරාගෙන ඇත.
චිත්‍රපට 600කට වැඩි ප්‍රමාණයක් තරග කළ උලෙළේ අවසන් තරගය සඳහා තෝරාගත් චිත්‍රපට 58කින් මෙම සම්මානය ලබාගත් චිත්‍රප්ටය සම්මාන 10ක් ලබාගෙන තිබේ.
දිල්හානි අශෝකමාලා, සංජීව උපේන්ද්‍ර මෙහි ප්‍රධාන චරිත රඟපාති.