තිරගත වීමට නියමිත ෂාරුක් ඛාන්ගේ මීළඟ චිත්රපටය 'ඩන්කි'හි තුන්වැනි ගීතය එළිදක්වා තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ ඉන්දීය සිනමා ගීත කලාවේ ආකර්ෂණීයම හඬ ත්රිත්වයක් වන ප්රීතම්, සෝනු නිගම්, ජාවේද් අලී විසින් මෙම ගීතය ගයනු ලැබීමයි.

Category
පුවත්Hits
722 times18-06-2026 පුවත්
18-06-2026 පුවත්
18-06-2026 පුවත්
17-06-2026 පුවත්