විවාහය, පවුල, ස්වාධීනකම මෙන්ම කාන්තාවක වීම හේතුවෙන්ම බොහෝ අභියෝග වෙත මුහුණ දීමට වන කරුණු ගණනාවක් ගැන කතාබහට ලක් කරන 'කන්නගි' එළඹෙන දෙසැම්බර් 15 වැනිදා මහජන ප්රදර්ශනයට නිකුත් කෙරේ.
කීර්ති පාණ්ඩියන්, අම්මු අභිරාම් ප්රධාන චරිත රඟපාන මෙහි බලහත්කාරයෙන් නිවසින් විවාහ කර දෙන තරුණියක පදනම් කරගත් කතාවක් මෙහි සාකච්ඡාවට ලක් කෙරේ.