ගායන සහ සංගීත ශිල්පී කසුන් කල්හාර විසින් ගායනා කරන, හේමමාලි හපුආරච්චි පද රචනා කර, දර්ශන රුවන් දිසානායක සංගීතවත් කළ 'අම්මා' ගීතය මීට දින කිහිපයකට පෙර නිකුත් කෙරිණි.
කලකට පසු මව ගැන හදවතට දැනෙන ගීතයක් හැටියට මෙය බොහෝ රසික සිත් තුළ නිදන් වනු ඇති බව නො අනුමානය.