මහින්ද බණ්ඩාර යනු ලාංකික සංගීත කලාවේ තනු සැකසීමේ ප්රවීණයෙකි. නිහඬව කටයුතු කරන්නෙක් වුවද සංගීත කලාව වෙනුවෙන් අතිශය වටිනා සේවාවක් කළ මහින්ද බණ්ඩාරගේ බිරිඳ වන්නේ ගායිකා ධම්මිකා බණ්ඩාරයි.
ඔවුන් දෙදෙනාගේ ආදර කතාව සම්බන්ධයෙන්ද මීට වසරකට පමණ උඩදී මහරු ටීවී සමග කළ සංවාදයකදී මහින්ද බණ්ඩාරයන් හෙළි කර තිබුණේ මෙසේය.