ක්රිස්ටිනා ප්රනාන්දු ශ්රී ලාංකේය ගීත කලාවේ ගීත කෝකිලාවිය විරුදාවලි ලත් ලතා වල්පොල මහත්මියගේ මුණුබුරා තිසර බණ්ඩාරගේ බිරිඳයි.
තිසර සමග ගායනා කළ ගීත මෙන්ම ලතා වල්පොල මහත්මියගේ ගීතද ගායනා කිරීමෙන් ඇය ලද ජනප්රියතාවෙන් පසුව ලතා වල්පොල මහත්මිය තමන්ට නිවසට එන්නැයි ආරාධනා කළ බව සහ ඔවුන් අතර ඇති සම්බන්ධතාව ගැන ක්රිස්ටිනා පසුගියදා 'සරසවිය' යූටියුබ් චැනලය සමග පවසා තිබිණි.