'ආට්ටම්' චිත්‍රපටය සැකසෙන්නේ ඉන්දියාවේ නාට්‍ය අංගයක් වන 'ආට්ටම්' නමැති නාට්‍ය රංගනයෙන් අනතුරුව රංගන කණ්ඩායමට අයත් පිරිස සමග පැවැත්වෙන සාදයකින් පසුව ඇති වන සිදුවීමකිනි.
කණ්ඩායමේ එකම නිළිය වන අංජලී කණ්ඩායමේ එක් පිරිමි සාමාජිකයෙකුගෙන් අපරාධයකට ලක් වේ. අනතුරුව එහි රැස්වීමක් කැඳවන අතර ඒ සඳහා සම්මුතියකට පැමිණීමට උත්සාහ කිරීමේදී දිග හැරෙන කතාන්දර අතරින් චිත්‍රපටය දිග හැරේ.