කසුන් මහේන්ද්‍ර හීනටිගල ලේඛක සහ ගී පද රචකයාගේ උපන්දිනය අද (12) දිනට යෙදී ඇති අතර ඒ සඳහා ඔහුගේ සහකාරිය වන මාධවී ඇන්තනි පුදුම කරවනසුළු සැමරුමක් සූදානම් කර තිබිණි.
කසුන් ඒ සම්බන්ධයෙන් බෙහෙවින් ආදරණීය ප්‍රතිචාරයක් දක්වමින් ප්‍රතිචාර පළ කරමින් පවසා තිබුණේ 'මිය යන්න පෙර අවසන් උපන්දිනයත් මාධවී සමග ගෙවිය යුතු' බවය.