සිය පියා නොමැතිව ගෙවන ජීවිතය ඔහුගේ සමුගැනීමෙන් පසුව වසර කිහිපයක් ගෙවුණද නොසන්සුන් එකක් වී ඇති බව ගායන ශිල්පිනී අභිෂේකා විමලවීර පවසන්නීය.
තමන් සංගීත ජීවිතය තුළ පැමිණි ගමන් මගෙහි ඇය මුහුණ දුන් අභියෝගද අභිෂේකා ප්රකාශ කළේ නෙත් එෆ්එම් සමග පැවති සාකච්ඡාවකදීය.