තරුණ වයසට එළඹීමත් සමග විවාහ දිවියට ඇතුළත් වන ඉන්දීය තරුණ කාන්තාවක් වන 'රිචා' යන චරිතය වටා ගෙතුණ කතාවක් ලෙස Mrs හැඳින්විය හැකි වේ.
සාම්ප්රදායික ඉන්දීය කාන්තාවට මුහුණ දීමට සිදු වන මුළුතැන්ගෙය ඇසුරේ වන අභියෝග ගැන ප්රහසනාත්මකව විවේචනය කරන Mrs යනු කාන්තාව තමන්ගේ අපේක්ෂා අනුව තමන්ගේ ජීවිතය හැඩගසා යුතු බව පෙන්වන චිත්රපටයකි. මුළුතැන්ගෙය තුළ ගත කරන ජීවිතයේදී රිචා තමන්ව සොයාගන්නා හැටි පෙන්වන Mrs වේලාව ගෙවෙනු නොදැනී නැරඹිය චිත්රපටයකි.
ආර්ති කාදව්ගේ අධ්යක්ෂණයෙන් Mrs එළිදැක්වුණේ නොවැම්බර් 17 වැනිදාය. සාන්යා මල්හෝත්රා, නිශාන්ත් දාහියා ප්රධාන චරිත රඟන අනූ සිං චෞද්රීගේ පිටපතකි.