ඉන්දියාවේ සුප්රකට තීන්ත සමාගමක් වන 'ඒශියන් පේන්ට්ස්' විසින් පවත්වන 'Where the heart is' වැඩසටහනට බොලිවුඩයේ ජනප්රිය නිළි ජාන්වී කපූර් සම්බන්ධ වී තිබිණි.
එහිදී තමන්ගේ හදවත ඇත්තේ තම නිවසේ බවත් කී ඇය සිය මව සුවඳින් නිවස තබාගැනීම අපේක්ෂා කළ බව පවසන්නීය.