අලුත්ම තෙල්ඟු ක්‍රියාදාම චිත්‍රපටය වන සලාර් 1හි ප්‍රිත්විරාජ් සුකුමාරන් සහ ප්‍රභාස් ජනප්‍රිය නළුවෝ රංගනයෙන් දායක වෙති.
එහිදී ප්‍රිත්විරාජ් ප්‍රභාස් සමග එකට වැඩ කිරීමේ අත්දැකීම හෙළි කර තිබේ.
"තෙලිඟු භාෂා නළුවන්ට ලබාදෙන හැඳින්වීම්වලට අනුව මම ප්‍රභාස්ට ලබාදෙන්නේ 'රෙබෙල් ස්ටාර්' යන නමයි. ප්‍රභාස් සමඟ වැඩ කර ඇති ඕනෑම අයෙකු කියන්නේ ඔහු ඉතා ආදරණීයයෙක් බවයි. ඒ නිසා බොහොමයක් දෙනා ඔහුට 'ඩාලිං' කියන්නේ ඇයි කියා මට වැටහෙනවා."