දියනියක හෝ පුතෙකු යනු පියෙකුගේ ජීවිතය යළි මුළ සිට පටන් ගැනීමට පුහුණු කරවන ජීවියා වේ.
සාරංග දිසාසේකර ජනප්රිය නළුවාටද මෙම අත්දැකීම හිමි වූ බව කියන ඡායාරූපයක් ඔහු සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණි.
එය සඳහන් කර තිබුණේ 'තාත්ති රාජකාරියේ' (Thaththi Duties ) යනුවෙනි.