යාපනය ජාත්‍යන්තර සිනමා උලෙළ අඛණ්ඩව 09 වැනි වරටත් පසුගිය දෙසැම්බර් 14 සිට 19 වැනිදා දක්වා යාපනයේදී පැවැත්විණි.
එහිදී එම සම්මාන උලෙළේදී නිර්මාණශීලී පාර්ශ්ව ගණනාවක් සම්මානයෙන් පුදනු ලැබිණි.
යාපනය ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළ නිර්මාණාත්මක සිනමා ප්‍රකාශන වෙනුවෙන් පැවැත්වෙන ස්වාධීන වේදිකාවක් වේ. උලෙළේ ප්‍රධාන අරමුණ වන්නේ යාපනය අර්ධද්වීපයේ ස්වාධීන සිනමාව ඇගයීම, සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ඇති කිරීම, සිනමාව තුළ සමගිය සහ එකිනෙකා අතර අවබෝධය ඇති කිරීම වේ.
එහිදී සම්මානයට පාත්‍ර වූ අලුත් නිර්මාණකරුවෙඔද බොහෝ වෙති.
'Small is big for some people’ ජීවිතා පරනානන්ත්දයාලන් (ශ්‍රී ලංකාව)
ජීවිත කාලයට වරක් ලබන සම්මානය - ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක
හොඳම නැගී එන චිත්‍රපටය
‘The Red Suitcase’ ෆිදෙල් දේව්කෝටා (නේපාලය, ශ්‍රී ලංකාව)
විශේෂ ජූරියේ නිර්දේශ
‘Nona Pani’ සයිඩා නීගර් බානු (Bangladesh)
අනෙකුත් නිර්දේශ
‘Whispers of Fire & Water’ ලුබ්දක් චැටර්ජී (India)
‘Main Hoon Lallu Singh’ ශිෂ්ට්රිපාල් සිං (India)
හොඳම ජාතික කෙටි චිත්‍රපටයට - සිලෝන් තියටර්ස් සම්මානය
‘අරගලය’ සන්දීප් මිතුම් දර්ශන
විශේෂ ජූරියේ නිර්දේශ
‘ගමනක්’ කසුන් වඩුමේස්ත්රි
අනෙකුත් නිර්දේශOther nominations:
‘A night expands into the infinite’ සෝබන් වේලරාජ්