ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සුව වීමට ඇති කාලය තරමක් දිගු එකක් බව බොහෝ ඔහුට සමීප පාර්ශ්ව මේ වන විට තහවුරු කර තිබේ.
එසේ තිබියදී චාමරට ඉතා ලබැඳි මාධ්‍ය පෞරුෂයක් වන නිරෝෂන් ප්‍රේමරත්න ඊයේ ඉතා සංවේදී සටහනක් ඡායාරූපයක්ද සමගින් සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබිණි.
බත් මුට්ටියට කිරි ටික අද දැම්මෙ නැති
වෙනදා පතපු පැතුමන් අද හිතේ නැති
දෙවිවරු නුඹ සිටින ඇඳ වට කරලා ඇති
අපෙ අවුරුද්ද උඹ නැගිටපු දා චාලී