දෙසැම්බර් 14 වැනිදා පසුගියදා ප්‍රදර්ශනය ඇරඹූ 'අපේ ප්‍රින්සිපල්' දිවයින පුරා මේ වන විට තිරගත වෙමින් පවතී.
'අපේ ප්‍රින්සිපල්' දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපණය කරන පාසල් වටපිටාව තුළ මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹෙන සිසුන් පිළිබඳව සහ ඒ ගැන වැඩිහිටි සහ නැණවත් මිනිසුන් දායක විය යුතු බව අවධාරණය කරන චිත්‍රපටයකි.
සමාජ ගැටලුවක් ගැන කතා කරන තේමාවක් සිනමාත්මකව රස විඳීමට හැකියාව මෙම චිත්රටප්යෙන් ලබෙන හෙයින් මෙහි නැරඹීමේ අවශ්‍යතාව ප්සුගියදා ජනප්‍රිය රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලාද අවධාරණය කළාය.