අප අතරින් සමුගත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය 'සඳරේණු' සඟරාමය පුවත්පතේ ආරම්භකයා සහ ජනප්‍රිය පරිවර්තකයකු වන ප්‍රදීප්කුමාර බාලසූරිය මහතාගේ අවමංගල උත්සවයට අදාළ අවසන් කටයුතු ජනවාරි 07 වැනිදා ඉරිදා සවස 04ට ගම්පහ කසගහවත්ත සුසානභූමියේදී සිදු කෙරේ.
ඔහුගේ දේහය 53එෆ් පැරකුම් පෙදෙස, පහලගම ගම්පහ නිවසේ තැන්පත් කර ඇත.