සෙනාලි ෆොන්සේකා ජනප්රිය රංගන ශිල්පිනියගේ මව ධම්මිකා ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ ඊයේ (09) දිනයේදීය.
සිය මව නොමැති අඩුව දිනක් යන්නට ප්රථමයෙන් එම කටයුතු අවසන් වී ගෙවුණු මුල් පැය කිහිපය තුළදී සෙනාලි සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණාය.
ඒ කිසිවෙකු වෙමින් අම්මා ගැන සඳහන් කළ වැකියක් සමගිනි.
"අම්මා
ඇය දේවතාවියක්
හද පුදසුනෙහි සිට
දුරින් සිට සිහි කළත්
පිහිට වුණු"
එම අදහස සෙනාලි පළ කර තිබුණාය.
සෙනාලිගේ මව පසුගියදා ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර මවගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඊයේ (09) සවස බොරැල්ල පොදු සුසාන භූමියේදීය.