ස්වාධීන රූපවාහිනියේ 'තත්පරයක් දෙන්න' මේ වන විට රූපවාහිනී ප්‍රේක්ෂක ප්‍රසාදය ඉහළින් දිනාගත් නාට්‍යයක් වේ.
කොටස් 20ක් පමණ මේ වන විට විකාශය වුවත් නාට්‍යයේ තිර රචනාව මෙන්ම නළු නිළියන්ගේ රඟපෑම් සහ අධ්යක්ෂවරයාගේ කුසලතාවය ගැන බෙහෙවින් කතා කෙරෙන තත්ත්පරයක් දෙන්න සෑම සති අන්තයකම රාත්‍රී 8.30ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ.
වොල්ගා කල්පනී, තරින්දි ප්‍රනාන්දු, ශ්‍යාම් ප්‍රනාන්දු, සේමිණී ඉද්දමල්ගොඩ, දමිතා අබේරත්න, ශලනි තාරකා රංගනයෙන් දායක වෙති.