ජිප්සීස් නිර්මාතෘ සුනිල් පෙරේරා සහ එහි නිත්‍ය සාමාජිකයකු ලෙස මේ දක්වා කටයුතු කරන පියල් පෙරේරාගේ මව පසුගියදා උත්සවයකට සහභාගි වූවාය.
වයස 94ක් වන මව නර්තන භූමියට පැමිණි අතර සිය පුත්ණුගේ දෑත් අල්ලාගෙන ඇය ගායනයට සහාය පළ කළාය.
ඇය බෙදා ගත්තේ තමන්ගේ සමස්ත කතාවම බව 'ජිප්සීස්' සංගීත කණ්ඩායම සඳහන් කර තිබිණි.