සිය සහෝදර ගායන ශිල්පී චාමර වීරසිංහ හැකි ඉක්මනින් සුවපත් වී යළි ගායනයට පිවිසීම පිණිස ඇඳ විවේකය අවශ්‍ය වීම හේතුවෙන් ඔහු සිය මාතර නිවසට යවා ඇත.
චාමර සුවපත් වී සිය නිවස බලා යාම පිළිබඳව වන ප්‍රචාර අතරේ ඔහුගේ සමීපතම මිතුරෙකු වන මෝක්ෂ ප්‍රසාද් විසින් ෆේස්බුක් නිවේදනයකින් මේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව ඔහුගේ සුවපත්වීම ස්ථිර බව මෙම පළ කිරීමෙන් පෙන්වා දී තිබේ.