'ලේ කිරි කරලා' යනු ශ්රී ලංකාවේ කතෝලික දේවස්ථානවල මව සහ පියා ගැන ගායනා කෙරෙන ගීතිකා අතරින් ජනප්රියතම ගීතිකාවකි.
'' සංගීත කණ්ඩායමේ තරිඳු නිර්මාණා කරුණානායක පසුගියදා මෙම ගීතිකාව ගායනා කර තිබූ අතර එය බෙහෙවින් සාධනීය ප්රතිචාර ලබමින් ප්රසිද්ධ වී තිබිණි.