lan englan tam

පුවත්

රජිනිකාන්ත්ගේ දුව අයිශ්වර්යා නිහඬ බව බින්ද 'ලාල් සලාම්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොලිවුඩයේ රජු ලෙස හඳුන්වන රජිනි කාන්ත්ගේ නවතම චිත්‍රපටය වන 'ලාල් සලාම්' ඔහුගේ දියනිය අයිශ්වර්යා රජිනිකාන්ත් කලකට පසුව නිකුත් කිරීමට දායක වූ පළමු චිත්‍රපටය වේ.

අයිශ්වර්යා රජිනිකාන්ත් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කොලිවුඩයට යළි අවතීර්ණ වීම ඔහුගේ පියාගෙන්ම ආරම්භ කිරීම විශේෂ සිද්ධියකි.
විෂ්ණු විශාල්, වික්‍රාන්ත් සහ සුපිරි නළු රජිනිකාන්ත් රඟපාන මෙය ශ්‍රී ලංකාවේද සිනමා නිෂ්පාදන සඳහා දයක වී සිටින 'ලයිකා' නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදන වගකීම දරනු ලැබ තිබේ. ලාල් සලාම් සංගීත ඒ.ආර්. රහමාන් විසිනි.
ලාල් සලාම් පළමු දෙමළ ක්‍රීඩා චිත්‍රපටය ලෙසද මාධ්‍ය වාර්තා කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom