අභිෂේකා විමලවීර පසුගිය පෙබරවාරි 10 වැනිදා වසන්ත දුක්ගන්නාරාල සමග කෙරුණ ජීවිත ස්වර වැඩසටහනට සහභාගි වූවාය.
එහිදී සිය නාමයට 'සුහාසිනී' යන නමද ඇතුළත් නමුත්, අභිෂේකා යන නම අලෙවි කිරීමට පහසු වීම හේතුවෙන් සංගීත කටයුතු සඳහා එය තෝරාගත් බව අභිෂේකා පැවසුවාය.
එම අදහස තමන්ට දුන්නේ සිය පියා බවද අභිෂේකා ප්රකාශ කළ අතර කලා කටයුතු කෙරෙහි මිනිසුන් අවධානය දක්වන්නේ නම් මේ රටේ සියදිවි නසාගැනීම්ද අඩු වනු ඇති බව පැවසුවාය.
අභිෂේකා සමග වැඩසටහනට ප්රනීර්ශා ත්යාගරාජාද සහභාගීව සිටියාය.