lan englan tam

පුවත්

විජය සමග පක්ෂයේ විරුවන් සැමරේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය සිනමාවේ එදාමෙදා තුර පහළ වූ සුපිරි තරුව වන විජය කුමාරතුංගගේ 36 වැනි ගුණානුස්මරණය නිමිති කරගනිමින් එම පක්ෂය වෙනුවෙන් කැප වුණු විරුවන් සැමරීමක් පසුගිය සෙනසුරාදා (17) පැවැත්විණි. 

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ රුවන්පුර විරුවන් සැමරුම නමින් එය පැවැත්වුණ අතර ඒ සඳහා විජය සිහිපත් කරන බොහෝ දෙනෙකු සහ විජයගේ පක්ෂයේ වත්මන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්නද සහභාගි විය.

kemadasa

shungara

Back to top
Go to bottom