lan englan tam

පුවත්

සුමති සම්මාන ජනප්‍රියම කවුද, හොඳම කවුද මෙතැන් සිට සජීවීව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

29 වැනි සුමති සම්මාන 2024 ශ්‍රී ලාංකේය රූපවාහිනී කලාවේ දක්ෂයින් සහ ජනප්‍රිය ශිල්පීන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන ජනප්‍රියම වේදිකාවකි.

ශ්‍රී ලාංකේ රූපවාහිනියේ කීර්තිමත්ම සිදුවීම ලෙස සලකන සුමති ටෙලි සම්මාන සජීවී විකාශනය www.sumathiawards.lk සහ Facebook සහ YouTube නාලිකා ඔස්සේ අද සවස 5:00 සිට ආරම්භ කෙරිණි.

ශ්‍රී ලාංකේය රූපවාහිනියේ හොඳම දේ ඇගයුම් ලැබීමේ අවස්ථාව හා එක්වන්නැයි සුමති සම්මාන සංවිධායකයෝ ආරාධනා කරති.

kemadasa

shungara

Back to top
Go to bottom