lan englan tam

පුවත්

මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස් එන ඉන්දියාවේ විවාහ උත්සවය 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආනන්ත් අම්බානි ශා රාධිකා මර්චන්ට්ගේ විවාහයට පෙර උත්සවයට ලෝකයේ ධනවත්ම ව්‍යාපාර ජාල හිමිකරුවන් වන බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග් වැනි ධනවතුන් සහභාගි වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම විවාහ මංගල්‍යයට පෙර උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතය. 
 
ඉන්දියාවේ ධනවත්ම පවුලක් වන අම්බානි පවුලේ විශාලතම උත්සවය සඳහා එම පවුල මේ වන විට මාසයකට වැනි කාලයක් සඳහා උත්සව පැවැත්වීමට සූදානම් වේ. ඇතැම් විට එය මාස කිහිපයක්ද විය හැකිය. 
 
ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහ මංගල උත්සවය ජූලි 12 වැනිදා පැවැත්වීමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom