ජාතික රූපවාහිනියේ විකාශනය කෙරෙන ‘සිහිනයකි රෑ’ සංගීත වැඩසටහනේ මෙවර රස ගැන්වූයේ සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්රමබාහු කරුණාරත්න හා සංගීතඥයෙකු වූ නදීක ගුරුගේ සුසංයෝගයෙනි.
මෙහිදී වික්රමබාහු කරුණාරත්න විසින් තෝරා දෙනු ලබන ගීත දහයක් නදීක ගුරුගේ විසින් සජීවිව ගයනා කරනු ලැබිය. මෙම වැඩසටහන තුළදී “ සැබැවින්ම සිය ප්රේක්ෂකයන් ආනන්දයෙන් අපව ප්රඥාව කරා රැගෙන යාමට සමත්විය.
සෑම ඉරුදිනකම රාත්රී 10.10ට විකාශය කෙරෙන ‘සිහිනයකි රෑ’ ජයමිණී ඉලේපෙරුමගේ අධ්යක්ෂණයකි. සංගීතය සුසන්ත මදුරප්පෙරුම ගෙනි. ‘සිහිනයකි රෑ’ මහේෂ් නිශ්ශක, මොහාන් වීරසිංහගේ සහාය සමග නිෂ්පාදනය කර ඉදිරිපත් කරනු ලැබේ.