lan englan tam

පුවත්

යූටියුබ්හි පළ කළ ඉටි පහන් පළමු කොටස

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පිනී වසන්ති චතුරානි සහ අනර්කලී ආකර්ෂාගේ රංගනයෙන් ඔපවත් වුණ ඉටි පහන් ටෙලිනාට්‍යය පෙබරවාරි 19 වැනිදා සවස 05 සිට යූටියුබ් සමාජ ජාලය ඔස්සේ ජනගත කෙරිණි.

සෝමරත්න දිසානායක විසින් 𝟏𝟗𝟗𝟓දී නිර්මාණය කළ ඉටිපහන් වෙනුවෙන් දිනාගත් සම්මාන ගණනද ඉහළ සංඛ්‍යාවක් වේ.
සෝමරත්න දිසානායකගේ යූටියුබ් නාලිකාව https://bit.ly/49i4Vnf ඔස්සේ ටෙලිනාට්‍යය ජනගත වූ අතර ඉටිපහන් රසික ඉල්ලීම මත එය යළි නැරඹීමේ අවස්ථාව උදා කරනු පිණිස මෙම ජනගත කෙරුණු අතර එහි පළවෙනි කොටසේ සිට නැරඹීම ප්‍රේක්ෂකයින්ට භාර කරමු.

kemadasa

shungara

Back to top
Go to bottom