lan englan tam

පුවත්

සෞන්දර්ය සරසවියේ කලා පීඨ ශාලාවක් සංගීත් නිපුන් සනත් නන්දසිරි නමින් විවෘත කෙරේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයේ ප්‍රධාන දේශන ශාලාව සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි නමින් විවෘත කිරීමට කටයුතු කෙරිණි. 

පසුගිය සතියේ මෙම විවෘත කිරීමේ කටයුතු ඉතා චාම් උත්සවයකින් අවසන් කර තිබිණි.  
 
එම අවස්ථාවේ අනුස්මරණීය ඡායාරූප කිහිපයක් සංගීත ශිල්පිනී නිරංජලා සරෝජිනී විසින් සමාජ ජාල වෙත යොමු කරනු ලැබ තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom