lan englan tam

පුවත්

සින්දු ජනප්‍රිය නිසා හොරොව්පතානේ කරන ප්‍රසංගත් සාර්ථකයි; ඉරාජ් 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංගීතය නැතිව වෙනත් දේවල් කතා කිරීමට ඇතම් විට සිදු වෙන බව කලක් ජනරිය සංගීත නිර්මාණකරුවකු වූ ඉරාජ් වීරරත්න පවසයි. 

දීප්ති ගුණරත්න සමග පැවත්වූ 'පත්තරෙන් එහා' ස්වාධීන රූපවාහිනියේ උදෑසන සංවාදයේදී ඉරාජ් මේ බව ප්‍රකාශ කළ අතර කොළඹ පැවැත්වූ තම සාර්ථක ප්‍රසංගය හා සමාන සාර්ථක ප්‍රසංගයක් සාර්ථක ලෙස හොරොව්පතානේ වුවද පැවැත්විය හැකි බව ඉරාජ් එම සංවාදයේදී පැවසුවේ තම ජනප්‍රිය ගීත ගණනාවක් හොරොව්පතානේ පවා ජනප්‍රිය බව පවසමිනි.

kemadasa

shungara

Back to top
Go to bottom