lan englan tam

පුවත්

'මේ හිත' අරන් අශාන්ති සහ රන්ධීර්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ගායක දෙපලක් වන රන්ධීර් සහ අශාන්ති විසින් ගායනා කරනු ලබන අලුත්ම ගීතය 'මේ හිත' පසුගියදා එළිදැක්විණි. 

යූටියුබ් වේදිකාවේ ගීතය බෙහෙවින් ඇගයීමට ලක් වෙනු දක්නට ලැබෙන අතර රන්ධීර් - අශාන්ති තවමත් ආකර්ෂණීය සංගීත යුගලක් වන බව මේ ගීතයෙන් තහවුරු කර ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom