lan englan tam

පුවත්

මිනීමැරුමට සුබ පතන Murder Mubarak

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාරා අලි ඛාන්, පන්කජ් ත්‍රිපාති, කරීෂ්මා කපූර්, විජය වර්මා ප්‍රධාන චරිත රඟපාන අභිරහස් ත්‍රාසජනක චිත්‍රපටය Murder Mubarakහි පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීමට නියමිතය.

වසරේ වඩා බලාපොරොත්තුසහගත චිත්‍රපටයක් ලෙස හඳුන්වන මෙය ප්‍රකාශයට පත් වූ දින සිට කාගේත් අවධානයට ලක්ව තිබේ.
 
අනුජා චෞහාන්ගේ ක්ලබ් යූ ටු ඩෙත් නවකතාව මත පදනම් වූ චිත්‍රපටය හෝමි අදජානියා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom