lan englan tam

පුවත්

සමන්තා යළි වැඩට බසී 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමන්තා රූත් ප්‍රභූ යනු ඉන්දීය සිනමා ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රිය නමක් බව අවිවාදිත කාරණයකි.

සෞඛ්‍ය ගැටලු හේතුවෙන් මේ වන විට රැකියාවෙන් විරාමයක් ගෙන සිටින සමන්තා යළි වෘත්තීයට යොමු වන බව මෑතකදී හෙළි කළාය.

එසේ ඉන්දියානු ගුවන්තොටුපලකදී සැහැල්ලු කෆ්තාන් ඇඳුමකින් සැරසුණ සමන්තා ඒ අනුව ඇගේ කටයුතු ගැන රසිකයින්ට ඉඟි සපයා ඇත. 
 
සමන්තා රූත් ප්‍රභූ මීට පෙර මේක්අප් නොමැති සිය නිකැළැල් පෙනුමද පෙන්වා දෙමින් ජීවිතය ගැන වැදගත් පාඩමක් කියා දීම ගැනද මීට පෙර කතාබහ කෙරිණි.

kemadasa

shungara

Back to top
Go to bottom