lan englan tam

පුවත්

සාරංගගේ නිෂ්පාදනයෙන් Take Care  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රංගන ශිල්පී සාරංග දිසාසේකර විසින් නිෂ්පාදනය කරනු ලබන Take Care ටෙලිනාට්‍යයේ පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබේ. 

අනුෂ්ක රසාංජන ද සිල්වා අධ්‍යක්ෂණය කරන නාට්‍යයේ සාරංග-දිනක්ෂි සමග රෙබෙකා දිල් රුක්ශි රංගනයෙන් දායක වෙති. 
 
ටෙලිනාට්‍යය වෙබ් නාට්‍යයක් ලෙස එළිදැක්වීමට නියමිත බවද පැවසේ.

kemadasa

shungara

Back to top
Go to bottom