lan englan tam

පුවත්

ඉම්තියාස්ගේ 'මගේ කතාව' 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන ඉම්තියාස් බාකීර් මාකාර්ගේ 'මගේ කතාව' කෘතිය ඊයේ (05) කළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී එළ්දැක්විණි. 

සිය ජීවිතයේ අත්දැකීම් සහිතව සියල්ල දත් මිනිසෙකුගේ කතාවක් නොවන බවට මෙම කෘතිය සකසා ඇති බව පවසමින් ඉම්තියාස් විසින් කෘතිය එළිදැක්වීමට සහභාගි වන ලෙස සියල්ලන්ට විවෘත ආරාධනයක් කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom