lan englan tam

පුවත්

මහේෂි 'හිරු'ට දොස් පැවරුවේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහේෂි මධුසංකා රූපවාහිනී නාලිකා සමග එදිරිකමක් දක්වන නිළියක් නොවන නමුත්, පසුගියදා හිරු ටීවී කෙරෙන් අසාධාරණයක් සිදු වූ බව පෙන්වා දුන් තරුණයෙකු වෙනුවෙන් මහේෂි දැඩි දෝෂාරෝපණයක් එම රූපවාහිනී නාලිකාවට එල්ල කළාය. 

සඳුන් ප්‍රභාත් නම් නිරූපණයට එක් වූ තරුණයකු එම නාලිකාව විසින් එම නාලිකාවේ වැඩසටහනකදී දැඩිව අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් මහේෂි මෙන්ම බොහෝ පාර්ශ්ව අප්‍රසාදය පළ කර තිබූ අතර මහේෂිගේ ප්‍රකාශ එහිදී වැඩි අවධානයට ලක් විය. 
 
එයට හේතුව පැහැදිලිව සඳහන් කරමින් මහේෂි ඊයේ (06) තමන් පෙනී සිටින වීඩියෝවක් නිකුත් කර තිබිණි.
 

kemadasa

shungara

Back to top
Go to bottom