lan englan tam

පුවත්

බ්‍රහ්ම කෙලියක්නෙ යකෝ මේක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
"බ්රහ්ම කෙලියක්නෙ යකෝ මේක.මුන්ගෙ අඬු දිග ඇරෙනකොට මුං ගහන පදේට නටන්න ඕනැ අපි..එව්වා කොහෙද...එව්වට කාර්බොලික් සබන් ගාලා නාලා වරෙන්...."

 කැළණි පාලම මත සිට සිය වියපත් හැකර කටින් කෑගාන මැටිල්ඩා

ඉතා සංවරව, ගරු ගාම්භීරව මනා උච්චාරණයෙන් සුපැහැදිලිව රේඩියෝවේ ප්රවෘත්ති කියනු ඇසීම එකළ මට විස්මය ගෙන දුන්නකි.
රම්යා සහ ප්රවෘත්ති එකට බද්ධවූ සන්නමයකි.
සැබැවින්ම එය දේව වරමකි.
රම්යක්කාට සුව නින්දක් පතමි
 
චූලාභය ශාන්ත කුමාර හේරත්

kemadasa

shungara

Back to top
Go to bottom