"කාන්තා දිනයට විතරක් 'ගෑණු අපි" ගැන කතා කරලා වැඩක් තියෙනව ද?
ගෑනු අපි කවු ද?
ඔය ගොල්ලෝ ඔය හදනවා කියන ඔය මහ ලොකු සමාජය "ගෑනු අපිට" ඉඩක් නැද්ද?
තැනක් නැද්ද?
ඇත්තටම ගෑණු අපි කවු ද?
සුදත් මහදිවුල්වැවගේ
MY RED COMRADE
නිර්මාණශීලී සෑම ගැහැණියෙක්ම අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්රපටියක්. ලඟදීම ඔබේ සිනමා ශාලාවේදී..