දෙරණ රූපවාහිනී නාලිකාව වෙතින් ගෙන එන අලුත්ම ටෙලි සිනමා නිර්මාණය 'ඉරයි හඳයි'හි පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළිදක්වා තිබේ.
සජිත අනුත්තර, වාස්, කලණ ගුණසේකර යනාදී රංගන ශිල්පීන් දායකත්වය දක්වන මෙය ආකර්ෂණීය ටෙලි සිනමා අත්දැකීමක් වනු ඇති.
දෙරණ රූපවාහිනී නාලිකාව වෙතින් ගෙන එන අලුත්ම ටෙලි සිනමා නිර්මාණය 'ඉරයි හඳයි'හි පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළිදක්වා තිබේ.
Category
පුවත්Hits
658 times18-06-2026 පුවත්
18-06-2026 පුවත්
18-06-2026 පුවත්
17-06-2026 පුවත්