lan englan tam

පුවත්

සජිත ඔක්ලන්ඩ් හිදී බිරිඳ සමග ආදරේ ගයයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සජිත අනුත්තර පසුගියදා නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවැති ප්‍රසංගයකට සහභාගි විය. 

එහිදී සජිත සමග සංචාරයට එක්ව සිටි සිය බිරිඳ බුවිනි අනපේක්ෂිත ලෙස වේදිකාවට නංවා තමන් සමග 'ආදරේ' ගීතය ගැයීමට සජිත බුවිනිට ආරාධනා කර තිබිණි. 
 
බුවිනිද සජිත සමග ගීත ගායනයට එක්ව තිබුණේ ඔවුන්ගේ පුත් ජේඩ්න්ද සමගය.
 

kemadasa

shungara

Back to top
Go to bottom