lan englan tam

පුවත්

කලා ලොවේ අලුත්ම යුවල 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලා ලොවේ අලුත්ම ආදර යුවල ලෙස බොහෝ තැන්වල මේ දිනවල ජනප්‍රිය නළු සචින් ලියනගේ සහ දුෂේනි මියුරංගි පෙන්වා දෙමින් තිබේ. 

මෙම පෙන්වාදීම් බොහෝ විට නිල නොවන ලෙස පෙන්වා දෙන ඒවා වන නමුත්, 'හිරුත් එක්ක අවුරුදු' වැඩසටහනේ වීඩියෝ පටයක් සඳහා මෑතකදී හදිසියේ ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගෙන තිබුණේ මෙම ආරංචි සියල්ල සත්‍ය බවට සනාථ වීම හේතුවෙනි.
 

kemadasa

shungara

Back to top
Go to bottom