lan englan tam

පුවත්

මිහිඳුගේ 'රාත්‍රිය' එළිදකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මිහිඳු ආරියරත්න 'යාත්‍රිකයා' ගීත ඇල්බමය වෙනුවෙන් ගයන 'රාත්‍රිය' ගීතය පසුගියදා මිහිඳුගේ යූටියුබ් චැනලය ඔස්සේ නිකුත් කෙරිණි. 

මිහිඳු විසින් පද රචනා කරනු ලැබ, සංගීතය සහ ගායනයද කරනු ලැබූ ගීතය නිකුත් කර ඇත්තේ පද රචනාවද සමගිනි.
 

kemadasa

shungara

Back to top
Go to bottom