lan englan tam

පුවත්

භාතිය - සන්තුෂ් ෆිල්ටර් දැමූ ළබැඳි කොමළියා කවුද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

භාතිය - සන්තුෂ්ගේ අලුත්ම ගීතය වන්නේ ළබැඳි කොමළියා වන අතර එම ගීතයට ෆිල්ටර් යොදමින් වීඩියෝවක් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ 'වීඩියෝව තුළ ෆිලටර් දමා ඇති ළබැඳි කොමළියා කවුද' යන්න විමසමිනි.

එයට ප්‍රතිචාර වශයෙන් බොහෝ දෙනෙකු එය හඳුනාගෙන තිබුණේ ජනප්‍රිය නළු සාරංග සහ ඔහුගේ දියණිය සාරන්‍යාගේ වීඩියෝවක් එසේ පළ කළ බවයි.
 
එම වීඩියෝව මීට මසකට පෙර එම පිටුවේ පළ කළ එකක් වේ.

kemadasa

shungara

Back to top
Go to bottom