lan englan tam

පුවත්

'ලලයි ලිලයි ලයි' තිරයේ පිටුපස කතාව දුටුවාද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

29 වැනි සුමති සම්මාන උලෙළේ ජූරියේ විශේෂ සම්මාන ලැබූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායකගේ ටෙලි නාට්‍යයක් වන 'ලලයි ලිලයි ලයි' බොහෝ දෙනා මේ දිනවල නරඹන විනෝදාත්මක ටෙලිනාට්‍යයක් වේ. 

ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත රඟපාන නිළි මිෂෙල් දිල්හාරා සිය ෆේස්බුක් ගිණුමේ 'ලලයි ලිලයි ලයි තිරයේ පිටුපස කතාව' සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.
 

kemadasa

shungara

Back to top
Go to bottom