ප්‍රයන්ත රන්ජන් නාට්‍ය නිර්මාණ 'මල්වඩම් අනවශ්‍යයි' දෙබරවැව ජනාධිපති විද්‍යාලයීය රංගශාලාවේදී දර්ශන වාර තුනක් අද (19) දිනයේදී පැවැත්විණි.
උදෑසන, දහවල් සහ සවස දර්ශන වාර සඳහා සැලකිය යුතු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගි වී තිබිණි.

Category
පුවත්Hits
948 times18-06-2026 පුවත්
18-06-2026 පුවත්
18-06-2026 පුවත්
17-06-2026 පුවත්