නෙරංජා දේවි මීගහගේ, සුගත් හෙට්ටිආරච්චි විසින් අලුතින් ගැයෙන 'උන්මාද වූ ප්රේමාදරේ' ගීතය පසුගිය සහ්තියේ එළිදැක්විණි.
කවර් ගීතයක් (කවර් සෝන්ග්) ඝැටියට ගැයුණ මෙහි පළමු ගායන දමයන්ති ජයසූරිය, කමල් අද්දරආරච්චි ගායනා කළ අතර ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීත නිර්මාණය කරනු ලැබිණි. ගී පද රචනය කැමිලස් පෙරේරාගෙනි.
නව සංගීත සංයෝජනය සුගත් හෙට්ටිආරච්චි විසිනි.